(යොහාන් භාසුර)
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල රියදුරන් වාහන අතර මීටර 50 ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
ආලෝක තත්වය අඩුවීමෙන් අදුරු ස්භාවයක් පැවතීම හේතුවෙන් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනයේ යෙදෙන ලෙස ද පොලසිය වැඩි දුරටත් දැනුම් දෙයි.