දයාසීලි ලියනගේ
කඩවත- මීරිගම අධිවේගී මාර්ගියේ දැඩි ලෙස ජලයෙන් යට වූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700 ක පමණ මුදලක් වැය වෙතැයි මහාමාර්ග අමාත්‍යංශය ගණන් බලා ඇත. මෙම කොටස කිලෝ මීටර් 37 ක් වන අතර එහි කි.මී. 13 ක් කණුමතින් ඉදිරි කිරීමට නියමිතය.
කඩවත මීරිගම කොටස ඉදිරි කිරීමට රුපියල් බිලියන 158 ක මුදලක් වැය වන අතර එම මුදල ණය අධාරයක්ලෙස චීන රජයෙන් ලැබෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක කානු යටින් යනන බැරිද එහෙනම් කියක් විතර යයිද
බිලියන 158 ව්‍යාපෘතියක් තුල 5%ක් contingency මුදලක් සාමාන්‍යයෙන් වෙන් කරනවා බලාපොරොත්තු නොවූ යම් ක්‍රියා පටිපාටියක් ව්‍යාපෘතියට මුහුණ දුන්නොත් එවැනි වෙන්කළ (accounted) මුදලින් එවැනි ප්‍රශ්නයක් මග හරවා ගැනීමට. (සාමන්යනෙන් contingency sum එකක වෙන් කිරීම 10% ක්, මම අනුමානකලේ අවමයෙන්, එනම් 5%ක් ). ඉතින් මොක්කු හරි මැද ඉදන් මේ මුදල ගිල්ලේ නැත්තන් මිලියන 700 ක අමතර මුදල මේ මුළු contingency sum එකෙන් 10% ට අඩුයි . තව 90% ක එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට මෙම බිලියන 158 තුල තිබිය යුතුයි.
දැන් අර මන්ත්‍රීලාගේ සැප වාහන ගෙන්වන එක නවත්වලා කියලා අපේ කෙහෙළිය ඇමැතිතුමා කියන නිසා ඒ සල්ලි මේ වැඩේට යොදාගන්න පුළුවන් වෙයි නේද? ඒ කියන්නේ කාට හරි ගසාකනවා වෙනුවට රටට සේවයක් කරන්න වුවමනාවක් තියෙනවා නම් විතරයි හොඳේ...
හැබැයි වසරකට ගංවතුරෙන් වන පාඩුව ඊට වඩා බොහොම වැඩියි... ඒක හොඳයි මොකද හැමදාම සහනාධාර බෙදාගන්න පුලුවන්නේ...
ඉන්ධන මිලත් වැඩිවුණා. ජනතාව එන්නත් කරණය කර මේ වසංගත අර්බුදය පාලන මට්ටමක් දක්වා හෝ සමනය කර ගන්න ඕනෑ. සෞඛ්‍ය වියදම් අධිකයි. රජයේ සියළු බදු ආදායම් අවම වෙලා. එහෙව් එකේ රට තවදුරටත් ණයකරන මේ වගේ මහා පරිමාණ ව්‍යාපෘති ඉදිරි වර්ෂ දෙකකටවත් නැවැත්තුවොත් හොඳ නැද්ද?
ඉතිං අර වාහන ගෙන්වන සල්ලි ටික ඔතනට යොදවන්න. වඩා වටිනාකමක් තියෙන්නේ එහෙම කළාම... ඒක ගෙන්වන එක දැන් නතර කරන්නම බැරිනම් ඔය ටික විකුණලා හරි ඒ සල්ලි ටික ඔය වැඩේට ගන්න..
ඇයි අප්පච්චි කිව්වේ අපි සල්ලි හොයලා දෙන්නම් කියලා...!!!
ඔය ණය අරගෙන යටි මඩි ගහන ගමන් උඩින් යන්න දගලනවා වගේ නෙවෙයි මේ මේ මාර්ග නිසි අයුරින් හදන්න නඩත්තු කරන්න
ඒකටත් කොහෙන් හරි ණයක් ගනීවි. ඊට පස්සෙ අපිට යන්න වෙන්නෙ කොට උඩ තමයි.