IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අධිවේගි මගේ අනතුරින් තරුණියක් මරුට : 7ක් රෝහලට | වීඩියෝ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කුඩා දරුවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් අට දෙනකු ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ලොරියක ගැටීමෙන් තරුණියක මියගොස් හත් දෙනකුත් තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ තවලම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

ඊශ්‍රායල් රටේ රැකියාව කළ පුද්ගලයකු අද දින මෙරට පැමිණීම නිමිත්තෙන් ඔහුව රැගෙන ඒම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත තවලම සිට යමින් සිටි පිරිස රැගත් වෑන් රථය කිලො මිටර් 10 දශම 6 මොරගහහේන වීදියගොඩ ප්‍රදේශයේදී ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.



අදහස් (1)

අධිවේගි මගේ අනතුරින් තරුණියක් මරුට : 7ක් රෝහලට | වීඩියෝ

අසංග Tuesday, 16 September 2025 09:07 AM

මේ ආන්ඩුවට තව බිලි කීයක් අවශ්‍යද දන්නේ නෑ, මාර්ග වල නීති ක්‍රියාත්මක කරන්න. Highway එකේ දැන් වාහන පුරුදු කරන්නත් අරන්. සමහර ලොරි යන්නේ 20kmph - 30kmph ගානට. 100kmph යන කෙනා හදිස්සියකදී වම් තීරුවට ගන්න වෙලාවට 20kmph යන ලොරියක් set වුනොත් ඉතින් sorry තමයි.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29788 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11974 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 742 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 873 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site