
(ප්‍රදීප් කුමාර)
යාපනය ප්‍රදේශයේ තවත් අයකු අධික රස්නය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව වෛද්‍යවරු පවසති.
අල්වායි නැගෙනහිර අන්දවර් තෝට්ටම් ප්‍රදේශයේ 68 හැවරිදි වල්ලිපුරම් ගොපාලසිංහම් නමැති අයකු මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළේය.
අදාළ පුද්ගලයා සිය නිවසේ සිහිසුන්ව සිටියදී නිවැසියන් ඔහු වහාම රෝහල් ගත කර ඇත.
ඒ අනුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධික රස්නය හේතුවෙන් එම මරණය සිදුව ඇති බව තහවුරැවී ඇත.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධික රස්නයෙන් යාපනයේ අයෙක් මරුට