(යොහාන් භාසුර)
මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මස ව්‍යාපෘතිය අවසන් කිරීමට එම සමාගම බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම ව්‍යාපෘතිය පිළිබඳව සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අදානි සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දානා මහතා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවති බවත් එහිදී එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව අවදානය යොමු කළ බව ද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අදානිගෙන් මෙගාවොට් 500 ක විදුලියක්
Bamunuarachchi Wednesday, 14 June 2023 02:14 AM
අදානි අපිට විදුලි බලය දෙන්නේ නොමිලේද? එයාට වාසියක් නැද්ද?
සල්ලි Wednesday, 14 June 2023 07:23 AM
හැම එකම අපරාදේ... ඔය අමාත්‍යාංශයේ නිලධාරින් ඔහොමම තමයි...
රට පෙරට Wednesday, 14 June 2023 11:59 AM
අපේ හුලං අපිටම විකුනනවා . බැසිල් ගිහින් ණය අරන් අත යටින් අදානිට project එක දීල අවා. ලංකාවේ ආයෝජකයෙක් හිටියේ නැද්ද ?
prasanna Wednesday, 14 June 2023 02:28 PM
කෙකර ගාල 3% විඩුලි බිලෙන් අඩුකරල පචවෙලා..දැන් වෙන තව බොරුවක් කියාගෙන එනව.