දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
උතුරු නැගෙනහිර පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයට උදෑසන කාලයේදී වැසි ඇති වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd