දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු  වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

ඌව,මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කේ ඇතැම් ස්ථාවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර සහ දකුනු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති වේ.