
( මහින්ද නිශ්ශංක )
පලාත් පාලන ආයතන ජන්ද විමසීම වෙනුවෙන් අද (6) සිට මැයි 7 දා දක්වා තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා පැවසීය.
මේ අතර පලාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද රක්ෂණ පැකට්ටු තේරිම්භාර නිලධාරීන් විසින් හෙට (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බවද නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd