උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2.00 පමණ පසු තැනින් තැනට තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං සහ අකුණු ඇති විය හැකි බව ද දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd