IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අද මාධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සංගමය පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු බලධාරීන් දුම්රිය රියදුරන්ගේ ගැටලුවලට විසඳුම් දීම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට සිදුවූ බව එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (5)

අද මාධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වර්ජනයක්

රංබොඩ Thursday, 06 June 2024 07:56 PM

අනේ මන්දා ...මෙව්වට මොනවද කියන්නෙ ?

:       0       1

Lalla Thursday, 06 June 2024 08:09 PM

බදු මුදල්වලීන් යැපෙන දුම්රිය සේවය තවදුරටත් රජය යටතේ ක්‍රියාත්මක වීම විකාරයක්... විකුණන්න අකැමැති නම් කලමණාකරන සහ පරිපාලනය පෞද්ගලික අංශයට පවරන්න. ලාභ ලබන තත්ත්වයට පත්කර රජය බද්දක් අයකරන තත්ත්වයට පත්කර ලාභයක් ගත හැකි සේවයක්...

:       0       2

Bandara Thursday, 06 June 2024 08:25 PM

දැන් කියලත් හරියට දුවන්නේ නෑනේ. වදුලිබල පනත සම්මත කළා වගේ ළඟදීම දුම්රිය දෙපාර්තමේන්තුවටත් හම්බවෙයි.

:       0       3

Lakmal Thursday, 06 June 2024 10:08 PM

මේකත් හැකි ඉක්මනින් පෞද්ගලිකකරණය කරන්න

:       0       10

sumanadaasa Friday, 07 June 2024 02:42 AM

දුම්රිය පෞද්ගලික අංශයට දෙන්න කියන්නේ මෙන්න මේ නිසයි . මේ කාලකන්ණි වසරකට මොන තරම් අලාභයක් රටට කරනවද උන්ගේ වැඩ වර්ජන නිසා? මුන්ව නටවන්නේ කවුද කියල කවුරුත් දන්නවා . දැන් ජෙප්පෝ අවොත් විතරයි රටේ වැඩවර්ජන නැතිවෙන්නේ . මේ දුම්රිය රියදුරන් කියන්නේ පුදුම හීනමානයකින් පෙලෙන උන් ජාතියක් . මුන් රෝහලකට අවොත් , එහෙම නැත්නම් කඩේකට හෝ පෙට්‍රල් ගහන්න අවොත් උන්ට පෙරලා උත්තර දෙන්න. කාලකන්නි කුහක ජෙප්පෝ ඉන්නකන් මේ රට හදන්න බැහැ . පාලකයින්ට කොන්ද තියෙන්න ඕන හමුදාවේ පිරිසක් ඉන්දියාවට යවල දුම්රිය රියදුරන් ලෙස පුහුණු කරලා මුන්ට රිදෙන්න දෙන්න .

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site