කොරෝනා ආසාදිතයන් 342 ක් අද දින වර්තවූ බව සෞඛ්‍ය අංශ කියයි. එක් මරණයක් වාර්තා වෙයි. 

මුළු මරණ ගණන 546 දක්වා ඉහළ ගොස් ඇත. මුළු කොරෝනා ආසාදිතයන් 90,000 අද ඉක්මවා ගියේය.