කොරෝනා අසාදිතයන් 298 දෙනකු සහ මරණ හයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.
ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයකුසුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයයකු, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 96 හැවිරිදි කාන්තාවක, සහ සිලාවතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක එලෙස මියගිය අය අතර සිටින බව සෞඛ්‍ය අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd