(මනෝප්‍රිය ගුණසේකර)

කොරෝනා ආසාදිතයන් අද දින 346 දෙනකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. අද වාර්තා වූ මරණය සමග මුළු මරණ ගණන 545 දක්වා ඉහළ ගියේය.

කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති  මුළු රෝගීන් ගණන 89,843ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 86,466කි.