(යොහාන් භාසුර)
රථ වාහන හැර ආනයනය තහනම් කර තිබූ සෙසු සියලුම භාණ්ඩවල තහනම ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම තහනම ඉවත් කිරීම අද (9) සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද ඉවත් වූ ආයනය සීමාව
Muthu Monday, 09 October 2023 08:36 PM
ආනයන සීමා ඉවත් කරාට වැඩක් නෑ. විනිමය පාලක ලවා, LC අරින්න දෙන්නේ නෑ. අනියමින් පාලනය කරනවා. මේ හැංගිමුත්තන් කරන්නේ නන්දලාල්ගේ අනුදැනුම ඇතිව. මේකෙන් වෙන්නේ තව ලංකාව තවත් IMF එකෙන් ඈතට යන එක. මේ අවුරුද්දේ නයවාරික එකක් වත් ලැබෙන්නේ නෑ.