
මෙරට පවත්වා ගෙ යන මුුල්‍ය සමාගමි තහනමි කිරිමට ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයා ගත් තිරණයට එරෙහිව අත්සන් ලබා ගැනිමෙි ව්‍යාපාරයක් අද නිදහස් චතුරශුයේදි පැවැත්වුණා.
සිවිල් බුද්දි පෙරමුණේ සභාපති සංජිව මහහත්ත මහතා සංවිධානය කළ මෙි අවස්ථාවට එම ආයතනවල මුදල් තැන්පත් කළ ආයෝජනය කළ තැන්පත්කරුවන් විශාල පිරිසක්ද සහභාගි වි සිටියහ.
මෙසේ අත්සන් ලබා ගැනිමෙි ව්‍යාපාරය නිදහස් චතු පරිශුුයේදි පැවැත් විමට එරෙහිව පොලිසිය හා සංජය මහවත්ත මහතා අතර උණුසුමි වචන හුවමාරුවක් ද ඇති විය.
ඡායා ජයමාල් චන්ද්‍රසිරි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd