IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අතරමඟදී දේශපාලකයන් ගුටි කති

(රේඛා තරංගනී ෆොන්සේකා, ආනන්ද ඊ ජයකොඩි සහ කීර්ති ප්‍රනාන්දු)

දිවයිනේ නගර රැසක දී දේශපාලානාඥයන් ගමන් ගත් මෝටර් රථවලට සහ ප්‍රදේශීය දේශපලනඥයන්ගේ නිවෙස්වලට ගිනි තබා ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වෙයි.

නිට්ටඹුව,කඩවත,මිනුවන්ගො ආදි ප්‍රදේශවලදී බස් වලට සහ සුඛෝපභෝගී මෝටර් රථවලට පහදී හානි සිදු කර ඇත.

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මොරටුව නගර සභා සභාපති සමන්ලාල්ගේ නිවෙසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි

නගරාධිපතිවරයාගේ ගින්න නිවීමට ආ ගිනි නිවන රථවලට ද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වි ඇතැයි වාර්තා වෙයි.

සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවස


 



අදහස් (7)

අතරමඟදී දේශපාලකයන් ගුටි කති

Rohana Thilakarathna Monday, 09 May 2022 05:24 PM

මේ අය පන්නන්න ඕන අනිවාර්යයෙන්ම... ඒත් පොදු දේපළ... ජීවිත විනාශ කරන්න එපා.

:       7       83

de silva Monday, 09 May 2022 05:31 PM

බොරු කැටයම් දාන්නේ නැතිව කියපු විදිහට අස්වීමේ ලිපිය දුන්නා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ..? උද්ඝෝෂකයන්ට තුවාල වෙන්නෙත් නැහැ. බයියෝ බේරෙ වැවේ නාන්නෙත් නැහැ.

:       5       73

කිරි පුතා Monday, 09 May 2022 05:39 PM

මේ තත්ත්වය 89 කාලයේ තම බලය අතට ගෙන ක්‍රියාකළ ආකාරයට සමාන වන බැවින් කිසිවිටක අනුමත කර ඔවුන් ඔසවා නොතැබිය යුතුය. හොරකම් කර රට ප්‍රපාතයට තල්ලු කළ සියලු දේශපාලකයින් පාඩම් ඉගෙන ගත යුතු නමුදු දේපල විනාශ කර ජීවිත අනතුරු දක්වා සමාජය තල්ලු වී යෑම වළකාගත යුතුයි.

:       31       67

Rata Perata Monday, 09 May 2022 06:16 PM

මහින්දගෙන්ම වන්දි ඉල්ලගන්න.

:       3       53

Kanthi Monday, 09 May 2022 07:11 PM

ලැබුවා වූ ජයග්‍රහණය මහජනතාව ඉතාමත්ම සාමකාමීව සමරන බව තොරතුරු ලැබෙමින් පවතිනවා. ඉතාමත්ම සතුටුයි. ඒ වගේම කුරුණෑගල, පුත්තලම ආදී ප්‍රදේශවලත් ජයග්‍රහණය සමරන්න. රජයේ දේපළවලට පමණක් කිසිම හානියක් නොකරන්න...

:       6       39

Tom Monday, 09 May 2022 07:27 PM

ජෙප්පන් 88-89 කළ දේම යළිත්...!

:       55       24

LessTuesday, 10 May 2022 12:17 PM

හරියටම හරි. මේක ජෙප්පන්ගේ පැලැන් එකක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 577 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site