(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නොරොච්චෝලේ වහන විට ඩීසල් මාෆියාව ක්‍රියාත්මක වී අතයට ගනුදෙනු වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජල විදුලිය අහිමි වෙනකොට ඩීසල් මාපියාව හිස ඔසවන බව නලින් බණ්ඩාර මහතා කීය.
ජල විදුලි බලාගාර වල සියලු වියදම් ආවරණය කර දැන් ලාභ ලබමින් සිටින බව කී අමාත්‍යවරයා පෞද්ගලීකරණයට විරුද්ධ නැති නමුත් රටට ආදායමක් උපයන ජල විදුලි බලාගාර විකුණන්නට යමෙක් උත්සාහ කරනවා නම් ඊට විරුද්ධ බව නලින් බණ්ඩාර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd