(නිමන්ති රණසිංහ)
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික හිරිහැර සිදුකර පහර දී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධියට අදාළ එම ප්‍රදේශයේ පුද්ගලයින් හයදෙනෙකු ලබන 11 වැනිදා තෙත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (04) නියෝග කළේය.
එමෙන්ම, මෙම සිද්ධියේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළැයි කියන බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර මොහොමඞ් ඉමිතියාස් නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බණ්ඩාරගම පොලිසියට ද නියෝගයක් නිකුත් කළේය.
සිංහල ජාතික පුරුෂයකු සමඟ විවාහ වීම හේතුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිසක් තමන්ට අඩන්තේට්ටම් කර හිංසා කළැයි කියමින් මෙම පැමිණිල්ල බණ්ඩාරගම පොලිසිය වෙත සිදුකර තිබුණේ අබ්දුල් හසන් ෆාතුමා හයිෆා නැමැත්තිය විසින් ඉකුත් මාර්තු මස 03 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍යය ඉදිරියට ආවේ නැතිනම් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතිද?
මෙය නම් හද කම්පා කරවන සිද්ධියක්. ආගමක නාමයෙන් මිනිසුන් මෙතරම් අමානුෂික වෙන්නේ ඇයි? මෙය දැක්කම සහජීවනය කියන්නේ මොනතරම් බොරුවක්ද කියලා හිතෙනවා.
අර අහවල් ආගමේ වගන්ති 26ක් අවුල්ලු නේද?
සියලුම අහවල් ජාතිකයින් ත්රස්තවාදීන් නොවන අතර සියලුම ත්රස්තවාදීන් අහවල් ජාතිකයන්ය කියමන වැරදිය. සියලුම අහවල් ජාතිකයන් ත්රස්තවාදීන්ය.
කොටියා ඇන්නේ ඉස්සරහින් පපුවටය... ඔටුවා කපයි රහසේ කොඳුනාරටිය...
අන්තවාදී, ගෝත්‍රිකයින්ට දඬුවම් දියයුතු අතර, මෙපමණ කලක් නීතිය ක්‍රියාත්මක නොකළ පොලිස් නිලධාරීන්ටද දඬුවම් දිය යුතුයි..
මෙවන් සිද්දි තව කොපමණ සිදුවෙලා ඇතිද? සුළු ජාතියක් වෙලා, රාජ්‍ය බලය නැතිව මෙහෙම නම් මොවුන්ගේ හැසිරීම ටිකක් හිතලා බලන්න මොවුන් බහුතරය වුණු දාට සිංහලයන්ට ජීවත් වීමේ අයිතියත් නැතිවෙන බව. මේ වගේම, මෙපමණ කලක් නීතිය ක්‍රියාත්මක නොවීම ගැන හොයලා බලන්න.. බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන අත්අඩංගුවට ගන්න. මොන ආගමේ වුණත් නිදහස තියෙන්න ඕනේ තමන්ට කැමති ආගමක් ඇදහීමට... මෙය ඉතාම දරුණු අවස්ථාවක්. සියලු මිනිසුන් මනුෂ්‍ය වර්ගයාට අයත් බව දැනගන්න ඕනේ... ආගම්වලට බෙදෙන්න ඉස්සෙල්ලා. ආගම බිහිවෙන්න ඉස්සෙල්ලා බිහි වුනේ මනුෂ්‍ය ජාතිය..
කෝ මේ "සහජීවන බෙරවායෝ" සෙට් එක. අර හාමුදුරුවෝ නැත්නම් ඒ අහිංසක කාන්තාව ගඟක, මුහුදක පැනල දිවි නසා ගනියි. ඇත්තටම මේ සැකකරුවන්ව අත්අඩංන්ගුවට ගන්න ඉස්සෙල්ලා කෝට් ගලවලා ඇතුළට දාන්න ඕනෑ.. අර "නීතිය සල්ලි වලට නමපු" බණ්ඩාරගම පොලිසියේ OIC ව
එම වීඩියෝ පටිය කණගාටුදායකයි. එය සත්‍යයක් නම් තත්වේ භයානකයි. ආගම ඉස්සරහට දාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම අඩාල කරලා. බුද්ධාගමේ අයගෙනුත් මේ වරද සිදුවේ. එමගින් සුළු ආගම්වල අයට ලංකාවේ නිදහසක් නැහැ කියලා අනිත් පැත්තට කියන්න දෙයක් තියෙනවා. හොඳ වෙලාවට ගලගොඩඅත්තේ හාමුදුරුවෝ මෙවර කඩා වැදීම් සිදුනොකර නීත්‍යානුකුලව මෙය ඉදිරිපත් කරේ. අනික ලංකාව යටත් විජිතයක් නොවන නිසා ව්‍යවස්ථාවේ බුද්ධාගම කියලා විශේෂයෙන් සඳහන් කරන එක අනවශ්‍යයි කියලා මට නම් හිතෙන්නේ. විශේෂයෙන් ලිව්වත් නැතත් ලංකාවට ගැලපෙන්නේ බෞද්ධ දර්ශනයයි. ලංකාවේ ස්වභාවය හැටියට එය නැති කළ නොහැක. අනික එක භාෂාවක් රාජ්යපරිපාලනයට තිබුනොත් හොඳයි. වියදනුත් අඩුවෙයි. ලංකාවට ගැලපෙන්නේ සිංහල... අනෙකුත් භාෂා අන්තර්ජාතික ක්‍රියාකාරකම් වලින් ප්රතිලාභ ලැබූවද පරිපාලනයට බාධාවක් නොවුනොත් හොඳයි. මිනිස්සු හැමෝටම අවශ්‍ය ජීවත් වෙන්න. ඔවුන් කියන, කරන දේවල්වල වැඩි වෙනසක් නැත. එය තේරුම් ගැනීමට කල් ගතවීමෙන් එකිනෙකා අතර ප්‍රශ්න වැඩිවේ. අසමානතාව වැඩිවේ. සිංහල පමණක් රාජ්‍ය, ජාතික, පරිපාලන භාෂාව වුවහොත් ලංකාව කරදරයක් නැතිව බෞද්ධ රටක්වේ. මොකද බෞද්ධ වෙන්නේ මිනිස්සු මිස රටක් නොවන බැවින්...
මේ කාන්තාව ගැන ප්‍රදේශවාසීන් සිංහල ජනතාව ඇතුළු කියන්නේ වෙනම කතාවක්...
මේ මුස්ලිම් එවුන්ට ලෝකයේ ඕනෑම තැනකින් ගැහැණියෙක් ගන්න පුළුවන්. එ්ත් ගැහැනුන්ට තමන් කැමති මිනිහෙක් එක්ක යන්න බැහැ. ඒ අයටම හරිගිය ආගමක්...
කෝ මේ මානව හිමිකම් සෙට් එක.
මේ සටහන් වලට අකමැත්ත පල කරන අයත් ඉන්නවා කියන්නේ මානුෂිකත්වයෙන් එළියේ ඉන්න අන්තවාදීන් ඉන්නවා කියන එක නේද? අපි ඒ කාන්තාවගේ ජාතිය ගැන නෙමෙයි හිතන්නේ ඇයත් මනුෂ්‍යයෙක් කියන අදහසින්. නමුත් එකග නොවෙන අය හිතන්නේ මොනවද එතකොට ?
ඔය ආගම තවමත් තියෙන්නේ ගල් යුගයේ.
මොහොමඩ්ගේ පුද්ගලික ජීවිතයේ ක්‍රියාකාරකම් සහ විශ්වාස, විවිධ තාඩන පීඩන තුළින් මිනිසුන්ට බලෙන් පටවන ලද සහ ඒ බලෙන් පටවන ලද ගොත්‍රික විශ්වාස සහ ගොන්පාර්ට් පරම්පරාවෙන් ලැබෙන නිසා තර්ක විතර්ක නොමැතිවම දැන් ඉන්න එවුනුත් ඉදිරියට ඇදගෙන යන මනුස්ස සංහතියටම වදයකි.
කෝ මේ සූත්තර පුංචලා?
6 ක් නොවයි මේ කාන්තාව 20 දෙනෙකුගේ නම් දීලා තිබෙනවා ඉතිරි 14 අල්ලන්න පොලිස්සිය මගහරිනවා කියලයි මැය කියන්නේ.
මගේ යෙහෙලියක් මුස්ලිම් කොල්ලෙක්ව බැන්ද.කෙල්ල මුස්ලිම් ආගමට ගියා.සිංහල අය සහබාගි වෙලා ලොකු උත්සවයක් ගත්ත. අදටත් හොදින් ඉන්නවා. අපි කෙල්ලට වද හිංසා කරන්න ගියේ නැහැ.
චන්දන ඔයාට තිබ්බනේ ඔයාගේ යාළුවාව බේරගන්නයි එහෙම කළේ.. අපේ සිංහල කාන්තාවෝ රැකගන්න ඕනේ... ඔය මුසල්මානුවන්ට විවාහ 7ක් විතර කරගන්න පුළුවන්.. දැන්වත් දැනගන්න මුස්ලිම් අගම අන්තවාදී ආගමක්...