IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අටමස්ථානාධිපති ලෙස හේමරතන හිමි පත් කැරෙති

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය.

අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම මහතාගේ මූලිකත්වයෙන් පසුගියදා රැස්වූ එම කාරක සභාවේ ඒකමතික තීරණය අනුව මෙම පත්කිරීම සිදුකෙරිණි.

අටමස්ථානාධිපති උතුරු මැද දිශාවේ ප්‍රධාන සංඝනායක  පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ පසුගිය 18 වැනිදා අපවත් වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරය පුරප්පාඩු විය.

ඒ අනුව හේමරතන නා හිමියන් නොවැම්බර් 11 වැනි දා  නිල වශයෙන් අටමස්ථානාධිපති ධුරයේ කටයුුතු ආරම්භ කිරීමට නියමිතය.

 



අදහස් (7)

අටමස්ථානාධිපති ලෙස හේමරතන හිමි පත් කැරෙති

චින්තක Thursday, 03 November 2022 05:39 PM

ඇයි මේ ගිහියො හාමුදුරුවෝ තේරීම කරන්නෙ හරිනම් කරන්න ඕන නිකායේ නායක හාමුදුරුවෝ තමයි.

:       32       5

sirimal Thursday, 03 November 2022 06:22 PM

බාල වයස් දරුවෙක් එක්ක මුල්ලක ඉඳලා අහු උනේ මේ චීවර දාරියා .දැන් අටමස්තානාධිපති ?

:       1       2

ජයරත්න වික්‍රමාරච්චි Thursday, 03 November 2022 07:57 PM

සාධාරණ තේරීමක්-සැමට තෙරුවන් සරණයි!.

:       1       45

Bandara Thursday, 03 November 2022 08:42 PM

රුවන්වැලි සෑයට වගේම අනෙක් අටමස්තානයන්ට දෙයියන්නේ පිහිටයි.

:       3       1

Chandra Friday, 04 November 2022 04:25 AM

This was come from tradition, Nuwara wawa Dissawa was nominate Sanga nayaka for Atamasthana on behalf of king. Now this duty is doing by Committee and it is correct procedure.

:       0       11

Buddika Friday, 04 November 2022 06:52 AM

මේ පත්වීම නිවැරදි.ඒත් ගිහියෝ කොහොමද මේවා කරන්නේ?ඒක විනය ගැන ප්‍රශ්නයක්.මේවාට තේරිය යුත්තේ භික්ෂුන් වහන්සේලා විසිනුයි .ගිහියන්ට කොහෙත්ම අවසරයක් නෑ ඒක කරන්න.ඒ අතරම අටමස්ථාන පන්සල් වලින් ථුපාරාමය ,ලංකාරාමය හැරුණු කොට අනිත් එක පන්සලක්වත් අවට ගම්වල ආගමික කටයුතු කරන්නේ නෑ .ඒක සහමුලින්ම වැරදි දෙයක් .මේ වැරැද්ද නිවැරදි කරන ලෙසට නායක හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා

:       0       1

Anjana Friday, 04 November 2022 07:08 AM

කලින් එක්කෙනාගෙ පව්ල් හතර නඩත්තු කරන්නෙ කව්ද දැන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site