(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ප්‍රදීප් කුමාර)
තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරී යැයි කියමින් 500 ක පමණ පිරිසක් අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි තරුණයෙකුගේ නිවසක් වටලා පහර දෙමින් සිටියදී එම තත්ත්වය පාලනය කිරීමට ගිය පොලිස් කණ්ඩායමක සිටි පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළව කාන්තාවන් ඇතුළු ඇතුළු පුද්ගලයින් තිස් එක් දෙනෙකු අච්චුවේලී පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද(30) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අච්චුවේලි කලබලයට 31 ක් අත්අඩංගුවට