
(දිලීප් ජයසේකර)
ප්‍රතිකාර සදහා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රෝහලට රැගෙන ගොස් සිටියදී මාංචු කූට්ටම සමගින්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී පළාගොස් සැගව සිටි රැදවියන් දෙදෙනෙකු තණමල්විල සර්වෝදය ප්‍රදේශයේ වාඩියක සැගව සිටියදී තණමල්විල පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මංකොල්ල කෑම්,ජීව අත්බෝම්බ සන්තකයේ තබා ගැනිම් ඇතුළු විවිධ අපරාධ රැසක් සදහා බන්ධනාගාර ගතව සිටි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 වයස්වල පසුවන රැදවියන් දෙදෙනෙකි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඟුණකොළපැලැස්සෙන් පැන්න දෙන්නෙක් මාංචු සමඟ මාට්ටු