
(පද්මසිරි ගාර්දියවසම් )
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
සිදුකල සෝදිසි කිරීමකදී මෙම ජංගම දුරකථන සහ සිම්පත හමුවී ඇති අතර සොයාගත් ජංගම දුරකථන කුඩා ප්‍රමාණයේ ඒවා බව බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය .
මෙම ජංගම දුරකථන තුනේ හිමිකරුවෙකු නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.