(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා අද (16) අළුයම ඉන්දියාවට පිටත්ව ගියාය.
අග්‍රාමාත්‍යවරිය මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.ඇය මෙහිදී සංචාරයේදී NDTV ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට පාන්ද?