(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සැකයන් මත තීරණය ගත් ගත්ත කාලය අවසන් කරන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය කාලය පුරාම විරුද්ධ පක්ෂය සැකයන් මතු කළ අතර ඒ සියලුම සැකයන් ආණ්ඩුව විසින් දුරු කර තිබෙන බව සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් දහස් ගණනින් දොට්ට දමන බව විපක්ෂය සැක මතු කළත් එවැනි දේවල් සිදු වුණේ නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ණය ගෙවීමේ ප්‍රශ්නයද නිරාකරණය කරගනිමින් සිටින බව සඳහන් කළේය.
ලංකාව මුහුණ දුන් අමාරු සහ ආරථික කඩාවැටීම සභාවේ කවුරුත් පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දැන් ලංකාව ඉන්නේ ස්ථාවර භාවය සහ වර්ධනය යන ගමන් අවස්ථාවේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මෙයාගේ සැකේට පරයක් ගහලා , එකපාරටම නින්දෙන් ඇහැරුවේ ? මේ වගේ නාකි මළ හොන්තු මීට පස්සේ පත් නොවෙයි. ගෙදරට ගිහින් නිදා ගනින්, පාර්ලිමේන්තුවේ නෙවෙයි.
අන්තිමට රාජපක්ෂලා විතරයි රට විනාශ කළා කියලා වැරදි කාරයෝ උනේ ,දිනේශ් ලත් හිටියා නේ මහින්ද සමග
ඌ වගේම නරියෙක් ගැන ඉතිහාස කතවකුත් තියෙනව
හොරු අපරාද කාරයො කප්පම් කාරයො මිනිමරුවො රජ කරන් තැනක විශ්වාසය අතිවෙන්නෙ කොහොමද ?
බැංකු හොරාද කිව්වේ ඔහොම කියන්න කියලා?
රාජපක්ෂලා වෙනුවෙන් උඩු බුරපු අය, දැන් බැංකු හොරා වෙනුවෙන් උඩු බුරනවා...!
මෙයා ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැමදාම බලයේ ඉන්න හැදුවා මිසක් රටට කරපු දෙයක් නැහැ. මහින්දයාට හරියන ටොම්පච කාරයා...!