(සුජිත් හේවාජුලිගේ )
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන මන්ත්‍රීවරුන් 124 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින්නේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය.
මේ අතර 113 නොපෙන්වන කණ්ඩායමකට යම් විදියකින් හෝ අගමැති ධූරය බාර දුනහොත් අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 124 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට රාජපක්ෂලාට ඉතුරු වෙන්නේ මේ වගේ මී හරක් හතර පස් දෙනෙක් විතරයි.
හැමෝම කියනවා විතරයි, අර බිත්තර තුනේ කතාව වගෙයි
උන්ගේ දේශපාලන ජීවිතය නිමාව
මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම
හොරු රකින්න කැමැති හොරුම ඉදිරිපත් වේ. නමුත් ඔවුන්ට පැවැත්මක් නොමැත.
මේ කවුරුවත් එපා. හොර කප්පිත්තන්ට සහාය දෙන අය මොකටද?
විපක්ෂයට යන්න. ඔය 124 දෙනාම අපි ගෙදර යවනවා. දේශපාලනයෙන් අතුගා දමනවා...
ඒ කියන්නේ හොරකමට පක්ෂව 124ක් ඉන්නවා කියන එකද?
අලිබබා සහ හොරු 124 ම ආපහු පනින්න වගේ....