(සුජිත් හේවාජුලිගේ )
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.
මේ තත්ත්වය මතුවී ඇත්තේ දෛනික ජල සැපයුම ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බව පැවසේ.
ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබාදීම හෝ සීමා කිරීමට මෙනිසා සිදුව ඇති බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට පොදු ජනයා හොඳට පුරුදු වෙලා තියෙන්නේ .විදුලියට කලෙත් ඔය වැඩේමයි .සීමා කළා ,කැපුවා, ගණන් ඉස්සුවා, අධික ලාභ ලැබුවා ,බෝනස් හදා ගත්තා.වැඩේ සාර්ථකයි නේද ?
අවුරුද්ද පුරා වැහි වහින, හතර දිසාවටම ගංගා ගලා යන රටක ඇහෙන කතා...