
(ඩී.ජී.සුගතපාල)
වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් වීරපාන ප්‍රදේශයේ ස්ථාන දෙකකදී අකුණු සැර වැදි පිළිස්සුම් තුවල ලැබු පුද්ගලයින් දෙදෙනෙකුරෝහල් ගත කල බව ගාලු දිසා පාර නියෝජ්‍ය පොලිස් පති කාරයාලය පවසයි.
මෙම අනතුරුවලට පත්ව ඇත්තෙ විරපාන උතුර පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් සහ ඕපාත දකුණ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ එක් අයකුගෙ තත්වය බර පතල වන අතර අනෙක් පුද්ගලයාගේ තත්වය බර පතල නොවන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd