
(දයාරත්න ඇඹෝගම)
රත්මලේ කුඹුරු යායේදි අකුණු සැර වැදිමෙන් 53 හැවිරිදි තිදරු පියෙක් මිය ගොස් ඇතැයි කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රත්මලේ,උපුල්දෙණිය පදිංචිව සිටි ගුණසේනගේ උපාලි සමරවික්‍රම(53)නැමති දෙදරු පියෙකි.
තණ කැවිම සදහා රත්මලේ කුඹුරු යායේ ගැට ගසා සිටි තම එළ ගවයා නිවසට රැගෙන ඒම සදහා පැවති අධික වැස්ස නොතකා කුඹුරු යායට ගිය අවස්ථාවේදි මෙම පුද්ගලයාට අකුණුසැර වැදි ඇතැයි පොලිසිය කියයි. එම අකුණු පහරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබු මෙම පුද්ගලයා තම්මැන්නෑව රෝහල ඇතුලත් කිරිමෙන් අනතුරැව මිය ගොස් තිබුණි.
්
2025 නොවැම්බර් මස 04
130
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2045
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අකුණු සැරෙන් තිදරු පියා මරුට
abc Sunday, 24 August 2025 05:46 PM
එතකොට ඔය මංචු දාලා ඉන්නේ අකුණද?