
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගුරුවාතොට ගල්පාත ප්‍රදේශයේදී අකුණුසැර වැදීමක් සමග ඇතිවූ කම්පනයකින් පාසල් සිසුවකු මියගොස් ඇති බව අගුරුවාතොට පොලිසිය පවසයි .ෙ
මෙසේ මියගොස් ඇත්තේ ගල්පාත , බටගොඩ, වටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටී අනූෂ ගිම්හාන් පෙරේරා නමැති 15 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය.
අකුණුසැර සැර එල්ලවන අවස්ථාවේ පාසල් සිසුවා නිවසේ කොරිඩෝවේ රැදී සිට ඇති අතර , එහිදී ඇතිවූ කම්පනයෙන් බිම ඇදවැටී ඇති බවත් සදහන් වේ.
ඒ මොහොතේම ඔහු ගල්පාත ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් සදහන් වේ.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අකුණේ කම්පනයෙන් පාසල් සිසුවා මරුට
රේමන්ඩ් Thursday, 23 November 2023 08:41 AM
අකුණු සැර එනකොට එතනින් අයින් වෙලා ඉන්න. හදවත නැවතිලා මියයන්න ඇති. ඔයවගේ වෙලාවට කරන්න ඕනේ දේ දන්න කිසිකෙනෙක් ඉඳලා නැද්ද. අප රටේ මේ ප්‍රථමාධාර පිළිඹඳ ගොඩක් දෙනෙකුට දැනීමක් නෑ. රෝහලට අරගෙන දුවනවා මිසක් ඒ අතරේ කිසිදෙයක් කරන්නේ නෑ.... දරුවා ඔබට නිවන්සුව පතමු.!