ශ්‍රී ලංකාවේ විශාලතම ඉන්ජෙනේරු සහ තාක්ෂණ සමාගම , ශ්‍රී ලංකා ඉන්ජෙනේරු ආයතනය විසින් සංවිධානයකරන Techno 2023, කාර්මික හා තාක්ෂණ ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ජාතියන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  අද  (20) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  ගේ ප්‍රධනතත්වයෙන්  ආරම්භ විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රදර්ශන කුටි නැරඹු අතර එයට වැඩබලන තාක්ෂණ අමාත්‍ය කනක හේරත් ,ශ්‍රී ලංකා ඉන්ජෙනේරු ආයතනයේ සභාපති මහාචාර්ය රංජිත් දිසානායක , Techno 2023 නියෝජය විධායක ලේකම් ආර්.බි .එම් ගුණවර්ධන යන මහතුවරු ඒක්ව සිටියහ.