
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේ කීය
ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු කීය .
එක් එක් වාහන වර්ගය සඳහා ලැබෙන ඉන්ධන කෝටාව පහතින් දැක්වේ.
- මෝටර් රථය - ලීටර් 25 ක්
- ත්‍රීරෝද රථ - ලීටර් 20ක්
- වෑන් රථ - ලීටර් 50ක්
- යතුරුපැදි - ලීටර් 8ක්
- බස් රථ - ලීටර් 100
- ඉඩම් වාහනය - ලීටර් 40ක්
- ලොරි රථ - ලීටර් 200ක්
- විශේෂ කාර්ය වාහනය - ලීටර් 40ක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරේ අගමැති මෝදි කැගහනව ජනතාවට ගමන් අඩු කරන්න, තෙල් පාවිච්චිය අඩු කරන්න, පිරට සංචාර අඩු කරන්න, ගෙදර ඉදන් වැඩකරන්න, ඉංදියවෙ රුපියලෙ අගය අඩු වෙනව කියල, එම අගය අඩු වීම ලංකාවට වඩා වැඩියි, ලංකාවටත් තෙල් පරිභෝ්ජනය අඩු නොකොලොත් ඉදිරියට ප්‍රශ්න ඇතිවෙිවි, ජනපති තුමනි ඔබේ අවධානයට