IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයන් වෙතටත්

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සහ විසඳුම් සපයන ආයතනයක් වන Huawei විසින්,  සිය තාක්ෂණික නිෂ්පාදන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේ දී පාරිභෝගික පහසුව යන සාධකය පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කරන බවත්.  විශේෂයෙන්ම පරිශීලකයන් සඳහා වඩාත් දියුණු තාක්ෂණික සේවා අත්දැකීමක් ළඟා කරලීම සඳහා කලින් කලටHuawei විසින් සිය නිෂ්පාදන සඳහා විවිධ දියුණුකිරීම් එක් කරනු ලබන බවත් එම සමාගම සඳහන් කරයි.

මෙලෙස දේශීය පාරිභෝගිකයා වෙත නවතම ස්මාර්ට් තාක්ෂණික අත්දැකීමක් ලබාදීමේ අරමුණින් Huawei විසින් My Huawei App, සිය ස්මාර්ට් උපාංගයන් වෙත එක්කර ඇත.

My Huawei App, යනු, පරිශීලකයන් සඳහා ඔවුන්ගේ තාක්ෂණික අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ නිවැරදි සේවා සොයා ගැනීමට උපකාරී වන යෙදුමකි. මෙය Huawei Support App හි යාවත්කාලීන කරන ලද version එකක් වන අතර, මෙයHuawei ස්මාර්ට් දුරකථනවල pre-install කර පැමිණේ. මේ හරහා Huawei උපාංග පරිශීලනය කරන පාරිභෝගිකයන් හටHuawei official support සේවාවන් හා ඍජුව සම්බන්ධ විය හැකි අතර, ඔවුන්ගේ තාක්ෂණික ගැටලු‍ සඳහා විසඳුම් ලබාගත හැකිය.  

මේ පිළිබඳ අදහස් දක්වමින්, Huawei මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා මෙසේ පැවසීය. ”‍දේශීය පාරිභෝගිකයා වෙත ඉහළම තත්වයේ තාක්ෂණික සේවාවන් ලබාදීමට Huawei නිරන්තරයෙන් කැපවී සිටිනවා, ඒ අනුව මෙම නවතම My Huawei App අත්දැකීම පාරිභෝගිකයන් වෙත තිළිණ කරනවා. මේ හරහා දිනෙන් දින වෙනස්වන අපගේ තාක්ෂණික විස්තර සහ පුවත් එසැනින් පරිශීලකයා වෙත දැන ගැනීමට හැකිවන අතරම, ඔවුන්ගේ ගැටලු‍ වෙත පිළිතුරු ලබාගැනීමටද හැකි වෙනවා. My Huawei App දේශීය පාරිභෝගිකයාගේ කාර්යයන් රැසක් පහසු කරනවා.



අදහස් (0)

My Huawei App දැන් ශ්‍රී ලාංකේය පරිශීලකයන් වෙතටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site