IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


Amazon Prime Video ඩයලොග් ටෙලිවිෂන් වෙතින්

ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටAmazon Prime Video සේවාව හඳුන්වාදීමට කටයුතු කළේය. මෙම සේවාව Amazon Prime Video තාක්ෂණයෙන් බලගැන්වූ නවතම ViU Hub 2.0 ඩිකෝඩරය සඳහා හඳුන්වාදී ඇතැයි එම සමාගම කියයි.

භාවිතයට පහසු interfaceඑකකින් සමන්විතAmazon Prime Video (APV) සේවාව හරහා ප්‍රේක්ෂකයන්ට නොනවතින රසවින්දනයක් ලබාදීම සඳහා සම්මානලාභී Amazon Originals ජනප්‍රිය හොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට, කතා මාලා, ළමා වැඩසටහන් සහ තවත් බොහෝ දේ ඇතුළත් අන්තර්ගතයන් ගෙන එයි. සෑම කෙනෙකුටම රසවිඳිය හැකි වැඩසටහන් රැසක් Amazon Prime Videoඔස්සේ ගෙන එන අතර, Amazon Prime Video සේවාවට ලියාපදිංචිවී සිටින පාරිභෝගිකයන්ට නවතම VIU HUB 2.0 ඩිකෝඩරය හරහා තමන් කැමති වැඩසටහන් රූපවාහිනිය ඔස්සේද නැරඹීමේ පහසුව ලබාදී ඇත.

ඩයලොග් ටෙලිවිෂන් ව්‍යාපාර අංශ ප්‍රධානී චිරන්ත ද සොයිසා මහතා මෙම හඳුන්වාදීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “දැනුම, විනෝදය සමග උසස්ම රසවින්දනයක් සිය ප්‍රේක්ෂකයන්ට ලබාදීමට කටයුතු කරන ඩයලොග් ටෙලිවිෂන් අපගේ නවතම ViU Hub ඩිකෝඩරය හරහා Amazon Prime Video සේවාව මෙරටට ප්‍රථම වරට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වෙනවා. දිනෙන් දින වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ රසවින්දන අවශ්‍යතාවලට ගැලපෙන සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙලිවිෂන් රසාස්වාදය ලෙස අප සැමවිටම කැපවෙන අතර, Amazon Prime Video වැනි on-demand streamingපහසුකම් හරහා මෙම කාලසීමාවේදී අපගේ පාරිභෝගිකයන්ට නිවසේම රැඳෙමින් ඔවුන් කැමතිම ලොව ජනප්‍රියතම වැඩසටහන් කැමති වෙලාවට නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.” හවුල්කාරීත්වයක

 



අදහස් (0)

Amazon Prime Video ඩයලොග් ටෙලිවිෂන් වෙතින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site