
(අංජුල මහික වීරරත්න)
හිටපු මැති ඇමතිවරුන්ගේ විවිධ ක්‍රියාවන් හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයන්ට ලක්වු බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ (Employment Permit system EPS) දකුණු කොරියාවේ සදහා පිටත්ව යන 900 වෙනි කණ්ඩායම අමතමිනි.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි.
2004 සිට 2024 දක්වා රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ කොරියා රැකියා සදහා 78,153 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා රැකියාලාභීන් 710 ක් පිටත්ව ගොස් ඇත.
මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ කොරියාවේ රැකියා සදහා ගොස් එරටදී ලබාගත් දැනුම හා පලපුරුද්ද නැවත ලංකාවට පැමිණ, එම දැනුම සහ හැකියාවෙන් තම රටේ දියුණුව වෙනුවෙන් යොදන ලෙසටයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’900’’ කණ්ඩායමත් කොරියාවට