IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


65 අම්මන්ඩි චෛත්‍ය මළුවේ කසිප්පු හංගලා

(ලක්මි කුඩලිගම)

අඟුරුවාතොට ප්‍රදේශයේ විහාරයක ඉදිකරිම්න් පවතින චෛත්‍යය ආසන්නයේ වළක් හාරා එහි සඟවා තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග නීති විරෝධී මත්පැන් ජාවාරම් කාරියක් අද උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි .

අඟුරුවාතොට  විහාරස්ථානය අසල නිවසක පදිංචිව සිටින වයස අවුරුදු හැටපහක් පමණ වන කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කාන්තාව කලක පටන් මත්පැන් ජාවාරමේ නිරත වන බවත් කිහිපවිටක්ම පොලිසිය වැටලීම් සිදු කර අත්අඩංගුවට ගෙන ඇතත් නොයෙක් ක්‍රමෝපායන් අනුගමනය කරමින් නැවත නැවතත් මෙම ජාවාරම සිදු කරගෙන යන බව පොලිසිය පැවසීය.

ඒ අනුව මෙවර පොලීසිය  සිදුකළ වැටලීමේදී වෙනිවැල්පිටිය විහාරස්ථානයේ ඉදි කරමින් පවතින චෛත්‍යට මීටර විස්සක් පමණ සමීපයේ වලක් හාරා ඒ තුළ මත්පැන් සඟවා තිබියදී පොලිසිය සොයා ගෙන ඇත.

සැකකාරිය මෙම වළ තුළ ඉතා සූක්ෂමව කලක් තිස්සේ කසිප්පු සඟවා පැකට් කර සිල්ලරට විකුණා ඇති බවද පොලිසිය කීය.

 



අදහස් (0)

65 අම්මන්ඩි චෛත්‍ය මළුවේ කසිප්පු හංගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site