(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත් රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ 225 අතුරින් එම විශ්වාසභංගය සම්මත වෙන එකක් නැතැයි කී සේනාරත්න මහතා 225 ඉන්නේ රටේ ජනතාව ඉන්න තැන නොවන බව එයින්ම ඔප්පු වන බව සඳහන් කළේය.
රට වැටී ඇති තත්වය හමුවේ දේශපාලන ගෝරියකට යා යුතු නැතැයි ද අද පළාත් නවය පුරාම දරිද්‍රතාවය පැතිරී තිබෙන බවද කී රාජිත සේනාරත්න මහතා මේ වන විට ඩොලර් ප්‍රශ්නය නිසා ඖෂධ මිල සියයට 97 කින් වැඩිවී තිබෙන බවද ආණ්ඩුව හැමතිස්සේම සමාගම් දිහා බලන අතර ජනතාව දිහා බැලුවේ නැතැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න එකාට භංග ගෙනැල්ලා එළියට දාලා, පරණ භංගේ ආපහු රිංගන්න වගෙයි හදන්නේ...?
එදා සජිත්ට ගන්න කිව්වවෙලේ ගත්තා නම් ඔය ප්‍රශ්න නෑනේ... එහෙනං මෙලහකටත් රට ගොඩ...
ඔක්කොම එලවපල්ලා
ජනතාව ඔහෙත් එක්ක ඉන්නවා කියලද හිතන් ඉන්නේ ?
වැසිකිළි කටා කියන්නේ නිකන් යැ...
එදා මෙයා සෞඛ්‍ය ඇමති ධූරය අරන් රනිල්ගේ ආණ්ඩුවට එකතු වෙන්න උත්සාහ කළා. දැන් මෙම ඇමතිකම නොලැබුන නිසා දැන් ආණ්ඩුව විවේචනය කරනවා. කබර කට.
ලංකාවේ වැසිකිළි කටවල් තියෙන්නේ ඔයාලට තමයි.