IMG-LOGO

225 ජනතාව සමග දැයි ඔප්පු වේවි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගය දැනටමත්  රටේ සම්මත වෙලා අවසන් බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 අතුරින් එම විශ්වාසභංගය සම්මත වෙන එකක් නැතැයි කී සේනාරත්න මහතා 225 ඉන්නේ රටේ ජනතාව ඉන්න තැන නොවන බව එයින්ම ඔප්පු වන බව සඳහන් කළේය.

රට වැටී ඇති තත්වය හමුවේ  දේශපාලන ගෝරියකට යා යුතු නැතැයි ද අද පළාත් නවය පුරාම දරිද්‍රතාවය පැතිරී තිබෙන බවද කී ⁣රාජිත සේනාරත්න මහතා මේ වන විට ඩොලර් ප්‍රශ්නය නිසා ඖෂධ මිල සියයට 97 කින් වැඩිවී තිබෙන බවද ආණ්ඩුව  හැමතිස්සේම සමාගම් දිහා බලන අතර ජනතාව දිහා බැලුවේ නැතැයි කීය.



අදහස් (7)

225 ජනතාව සමග දැයි ඔප්පු වේවි

charith Wednesday, 06 September 2023 01:52 PM

ඉන්න එකාට භංග ගෙනැල්ලා එළියට දාලා, පරණ භංගේ ආපහු රිංගන්න වගෙයි හදන්නේ...?

:       10       19

krishna Wednesday, 06 September 2023 02:29 PM

එදා සජිත්ට ගන්න කිව්වවෙලේ ගත්තා නම් ඔය ප්‍රශ්න නෑනේ... එහෙනං මෙලහකටත් රට ගොඩ...

:       5       10

janahitha Wednesday, 06 September 2023 02:32 PM

ඔක්කොම එලවපල්ලා

:       2       12

Perera Wednesday, 06 September 2023 02:53 PM

ජනතාව ඔහෙත් එක්ක ඉන්නවා කියලද හිතන් ඉන්නේ ?

:       3       12

විජේ Wednesday, 06 September 2023 03:45 PM

වැසිකිළි කටා කියන්නේ නිකන්‍ යැ...

:       2       12

Hafeel Wednesday, 06 September 2023 04:17 PM

එදා මෙයා සෞඛ්‍ය ඇමති ධූරය අරන් රනිල්ගේ ආණ්ඩුවට එකතු වෙන්න උත්සාහ කළා. දැන් මෙම ඇමතිකම නොලැබුන නිසා දැන් ආණ්ඩුව විවේචනය කරනවා. කබර කට.

:       1       11

Nimal Thursday, 07 September 2023 09:13 AM

ලංකාවේ වැසිකිළි කටවල් තියෙන්නේ ඔයාලට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 740 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site