(අංජුල මහික වීරරත්න)
2050 වසර වන විට කාබන් ශුද්ධ ශූන්‍ය කිරීමේ මාර්ග සිතියම සහ උපාය උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පැරිස් ගිවිසුමේ පාර්ශ්වකරුවකු වශයෙන් ශ්‍රී ලංකාව එළඹ ඇති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය අනුව 2050 වර්ෂය වන විට කාබන් ශුද්ධ ශූන්‍ය තත්ත්වයට කරා ළඟා කරගන්නා බවට එකඟතාවය පළ කර ඇතැයි රජය පවසයි.
එම ඉලක්කයට ළඟා වීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ කාබන් තිර කිරීම වැඩි කිරිම සඳහා අදාල මාර්ග සිතියම සකසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ 2050 වෙනකොට ලංගම බස් සියල්ලම විදුලි බස්... දුම්රිය සියල්ලම විදුලි දුම්රි... කතාව දෝලාවෙන්, ගමන පයින් වෙන මහාචාර්ය කතා මේවා... !
පන්නයි බම්බුව... රටේ තියන ඉතුරු සල්ලි ටිකනම් පන්නයි.