
(ජේ.ඉඳුරුවගේ)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk සහ www.results.exams.gov.lk යන නිල වෙබ් අඩවි වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කර ප්‍රතිඵල බාගත කරගැනීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මෙම විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්තාන 3525 කදී පාසල් අයදුම්කරුවන් 387648 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65331 ක් වශයෙන් මුලු අයදුම්කරුවන් 452979 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd