ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම නගරාධිපතිරවරයා ලෙස 18 හැවිරිදි ජේලන් ස්මිත් පසුගියදා තේරී පත්විය.
ආකන්සාස් ප්‍රන්තයේ කුඩා නගරයක නගරාධිපති ධුරය සඳහා තරඟ වැදි ජේලන් තම ප්‍රතිවාදියා ලෙස තරඟ වැදි නෙමී මැතිව්ස් පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය.
එහිදී ජේලන් ස්මිත් ඡන්ද 235 ක් ලබා ගැනීමට සමත් වූ අතර නෙමී මැතිව්ස්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 185 පමණි.අර්ල් නැමැති මෙම කුඩා නගරයේ ජනගහනය 1831 ක් බව පැවැසෙයි.
034
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
18 කොල්ලා ඇමෙරිකා නගරාධිපති
Channa Thursday, 08 December 2022 02:28 PM
අපේ රටේ වගේ දෙපඉන් හිට ගන්න බරි වෙනකන් දේශපාලනයේ ඉන්න එපා පුතේ
Bamunuarachchi Sunday, 11 December 2022 08:06 AM
ඕක මොකක්ද අපේ රටේ ත්‍රීවීලර් ගොයියෙක් නගරාධිපති වුණේ...