IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය ලබන වසරේ ඔක්තෝම්බර්

(විමුක්ති එස් රුද්‍රිගු)

ෆොර්බ්ස් සඟරාවට අනුව  කොඩ්‍රිලියන 10000 ක් වටිනා රත්රන්, ලෝහ සහ තඹ ඇතැයි විශ්වාස කරන "16  සිහී" ග්‍රාහකය ගවේෂණය කිරීමේ මෙහෙයුම එළඹෙන වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසයි.

කොඩ්‍රිලියන එකක් ට්‍රිලියන 1000 කි.2022 වසරේ ලෝක ආර්ථිකයේ වටිනාකම ට්‍රිලියන 100 ක් බව පැවසේ.

2026 වසරේ සිහී ග්‍රාහකය වෙත ළඟා වීමේ බලාපොරොත්තුවෙන් නාසා ආයතනය සිහී මෙහෙයුම මෙම වසරේ අගෝස්තු මස ආරම්භ කිරීමට සිටියත් මෘදුකාංග ගැටළු සහ මෙහෙයුම ඉදිරියට ගෙන යාමේදී මතුවූ ප්‍රශ්න හේතුවෙන් මෙම කාල රාමුව නාසා ආයතනයට මග හැරී ඇත.

"16 සිහී" ග්‍රාහකය පළලලින් කිලෝ මීටර 226 කි.1852 මාර්තු 17 වැනි දින ඉතාලි තාරකා විද්‍යාඥ ඇනිබෙල් ද ගැස්පරිස් විසින්  ග්‍රාහකය සොයා ගන්නා ලදි.ග්‍රීක දෙවඟනක් වූ සිහී දෙවඟනගේ නාමයෙන් මෙම ග්‍රාහකය ඇනිබෙල් ද ගැස්පරිස් නම් කර ඇත.



අදහස් (0)

’’16 සිහී’’ ග්‍රාහකය ගවේෂණය ලබන වසරේ ඔක්තෝම්බර්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27584 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 640 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site