රාජපක්ෂලාත් විමලුත් හිටියේ කරුණා, පිල්ලෙයාන්, කේ.පීලාගේ කරට අත දමාගෙනයි
කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ කේ.පීලාගේ කරට අත දමාගෙන සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශලා හානි පූර්ණ පනතට විරුද්ධ වීම රටට විහිලූවක් බව කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.