ගින්න ගබඩා තුනකට පැතිරෙයි කොළඹ වොක්ෂෝල්වීදියේ ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි. 23 December 2018
යාචකයින් දෙදෙනෙක් අතර ගැටුමකින් අයෙක් මරුට කුරුවිට නගරයේ දී යාචකයෙක් තවත් යාචකයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. 23 December 2018
හංවැල්ල හෙල්ලූ කප්පම් කාක්කා අත්අඩංගුවට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ තර්ජනය කරමින් කප්පම් ගැනීමේ නිරත වු පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 23 December 2018
පුත්තලම - මන්නාරම පැරණි මාර්ගය වසා දැමේ විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් ගමන්ගන්නා පුත්තලම පැරණි මන්නාරම මාර්ගය නැවත දැනුම් දෙන තුරු එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම අසළින් වසා දමා ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඒ. එම්. ආර්. එන්. කේ. අලහකොන් මහතා පැවසීය. 23 December 2018
සුනාමියකින් ඉන්දුනීසියාවේ 222 ක් මරුට ඉන්දුනීසියාවේ ඇතිවු සුනාමියකින් පුද්ගලයින් 222ක් මියගොස් 600 ක් පමණ තුවාල ලබා ඇතැයි අන්තර්ජාතික ප්රවෘත්ති සේවා පවසයි. 23 December 2018
නාය යාමකින් හපුතලේ - බෙරගල මාර්ගයේ එක් මං තීරුවක් වසා දැමේ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර ස්ථාන කිහිපයක නාය යෑම හේතුවෙන් එම ගමන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී තිබේ. 23 December 2018
උතුරේ ගංවතුර කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී ඇති අතර ඒ නවය මාර්ගයේ රථවාහන ධාවනයට අඩාල වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 December 2018
වැස්සෙන් කිලිනොච්චි වැසියෝ අවතැන් වෙති කිලිනොච්චිය දිස්ත්‍රික්කයට ඊයේ (21) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොචිචය ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විශාල පිරිසක් අවතැන්වී ඇති අතර ඒ නවය මාර්ගයේ රථවාහන ධාවනයට අඩාල වී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීහු පවසති. 22 December 2018
විනෝද සවාරියකට ගිය පිරිසක් විල්පත්තු මහ කැලේ රැය පහන් කරති විල්පත්තුව වනෝද්‍යානය මැදින් වූ මාර්ගයේ යාපනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් වන මැද සිරවී සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවු බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ අධ්යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන්.කේ . අලහකොන් මහතා පැවසීය. 22 December 2018
ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය උදුවප් පුර පසලොස්වක පොහෝ දිනය වන අද (22) අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරිණි. 22 December 2018
ප්රජාතන්ත්රවාදී සන්ධානය හදන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය එම පක්ෂයට අනුමැතිය ලබා දුන්නේය. 21 December 2018
නව අමාත්‍යංශ ලේකම්වරු පත්කරති අමාත්‍යංශ 30 ක් සඳහා නව ලේකම්වරු 30 දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (21) පස්වරුවේ පත්කරනු ලැබුහ. 21 December 2018
ඇමෙරිකාවේ ‘රුෂ්මෝර්’ නෞකාව කොළඹ වරායට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යුද නෞකාවක් වන ‘රුෂ්මෝර්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (21) කොළඹ වරායට සේන්දු විය. 21 December 2018
අගමැතිගේ නත්තල් පණිවුඩය නත්තල, සතුට සමරන සමයයි. නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයයි. 21 December 2018
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති කැබිනට් නොවන අමාත්‍යවරු තිදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 21 December 2018
ඉකුත් දින 50 තුළ අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියාකාරකම් ගැන වාර්තාවක් ඉල්ලයි ඉකුත් දින පනහේ ආණ්ඩු සමයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ සිදු වූ ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 21 December 2018
‘රට වෙනුවෙන් උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා’ ලැබී ඇති කෙටි කාලය තුළ විශාල යමක් කිරීම අපහසු විය හැකි නමුත් රට වෙනුවෙන් කළ හැකි උපරිම සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය. 21 December 2018
අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය . 21 December 2018
පැවැති දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳාගැනීම ගැන එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ප්‍රසාදය මෙරට පැවති දේශපාලන අර්බුදය සාමකාමී ලෙසින් හා ව්‍යස්ථානුකූලව විසඳා ගැනීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රසාදය පළ කර ඇත. 21 December 2018
වතු කම්කරු ගැටලුවලට විසඳුම් ඉල්ලා ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක් වැටුප් හා මූලික අවශ්‍යතා පිළිබඳ වතු කම්කරු ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලා ලංකා කම්කරු රතු කොඩි සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණක් අද (21) කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්විණි. 21 December 2018
එජාපය මැතිවරණයකට යන්න බයයි මහජනතාව තමන් සමඟ සිටින බවට මාධ්‍ය හමුවලදී පම්පොරි ගැසුවද එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට ඉදිරිපත්වීමට බියක් දක්වනවා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා අද (21) පැවැසීය. 21 December 2018
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි ඇමෙරිකා එක්සත් ජාතික ජනපදයේ ආරක්ෂක ලේකම් ජනරාල් ජේම්ස් මැට්ස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 21 December 2018
පැණි බීම බද්ද වැඩි කිරීමට පියවර වහාම ක්‍රියාත්මක වන පරිදි පැණිබීම බද්ද වැඩි කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 21 December 2018
අතුරු සම්මත ගිණුමට සහය දෙන බව සන්ධාන මහ ලේකම් කියයි මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 21 December 2018
ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කරනවා - හරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත්කර බව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (21) පැවැති පළමු මාධ්‍ය හමුවේදී ක්‍රීඩා ඇමතිවරයා එසේ පැවසීය. 21 December 2018
‘ ප්‍රමාද නොවී නිවැරදී තීන්දු ගන්නවා‘ නිවැරදි තීන්දුව ගෙන ප්‍රමාද නොවී කණ්ඩායමක් ලෙස වැඩ කරන බව වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. 21 December 2018
දඩයක්කරු දඩයම දමා පලා යයි වල් ඌරෙකු දඩයම් කර රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ මොඩොක්කුව ප්‍රදේශයේ දී දඩයම් කරන ලද වල් ඌරා සහ ඔහු පැමිණි යතුරුපැදියද දමා පළා ගොස් ඇතැයි සුංගාවිල බීට්ටු කාර්යාලය කියයි. 21 December 2018
ගයන්ත කරුණාතිලක වැඩ බාරගනී ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිය අමාත්‍යාංශයේ දී අද (21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය. 21 December 2018
පොලිස් පරීක්ෂක රංගජීවට ස්ථාන මාරුවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට මාරුකර ඇත. 21 December 2018
හැරිසන් කෘෂිකර්ම ඇමැති ධූරයේ වැඩබාරගනී නව අමාත්‍ය මණ්ඩලයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පී. හැරිසන් මහතා එම අමාත්‍ය ධූරයේ වැඩ බාර ගැනීම රාජගිරිය එම අමාත්‍යංශයේ දී අද (21) සිදුකෙරිණි. 21 December 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026