එජාපයේ නව සන්ධානය පිහිටුවීම කල් යන ලකුණු එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම තවදුරටත් ප්‍රමාදවීමේ තත්වයක් උද්ගතව පවතී. 14 August 2019
ස්කාගාර සේවකයකුගේ නිවසකින් කෝටි 3 ක මත්පැන් ස්ප්‍රීතු සොයාගනී රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සේවකයකුගේ දොඩංගොඩ පිහිටි සුවිසල් නිවසක ගබඩා කර තිබු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් ස්ප්‍රීතු බැරල් 15 ක් අද (14) දොඩංගොඩ පොලීසිය බාරයට ගෙන තිබේ. 14 August 2019
සුර්ය බල විදුලි උත්පාදනයට ස්විස්ටරර්ලන්තයෙන් සහය ශ්‍රී ලංකාවේ සූර්යබල විදුලි උත්පාදනය කෙරෙහි සහයෝගය ලබාදීමට ස්විස්ටර්ලන්තයේ විශේෂ අවධානය යොමුව තිබේ. 14 August 2019
නාඳුනන පක්ෂියෙක් මුතු පන්තියට වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂියකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වන ජීවි කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට අද (14) කටයුතු කර තිබුණී. 14 August 2019
පස් කන්දක් කඩා වැටී අයෙක් මරුට පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයකු අද (14) මිය ගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 14 August 2019
මධ්‍යම කඳුකරයේ වැසිබර තත්වය පහව යයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමගාමීව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත. 14 August 2019
සෙබළෙකු රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබාගෙන මරුට ආරක්ෂක අමාත්‍යංශයේ රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබා ගෙන සිය දිවි නසාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසීය. 14 August 2019
මල්ලීගේ පිහි පහරින් අයියා මරුට ඇල්පිටිය ගණේගොඩ මෛත්‍රීගම පදිංචි පුද්ගලයකුට තම සොහොයුරා විසින් පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. 14 August 2019
බොරැල්ල මහල් නිවාස සංකීර්ණයක ගින්නක් බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබේ. 14 August 2019
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහර අද මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද (13) 7.38 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය. 14 August 2019
කැබිනට් රැස්වීම පවත්වන වේලාවේ වෙනසක් කැබිනට් රැස්වීම ලබන අඟහරුවාදා සිට උදේ 8.30 ට පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. 13 August 2019
2015 වසරට පෙර ජනපති කාර්යාලයෙන් කෝටි 440 ක හිඟයක් 2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත අද (13) ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය. 13 August 2019
පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 13 August 2019
ගුවන් තොටුපළ අවට කිලෝ මීටර් 5 ප්‍රමාණයක සරුංගල් යැව්වොත් දඩ ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් අවකාශය තුළ දෛනිකව ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කරන බැවින් ශ්‍රී ලංකාව තුළ පිහිටි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට ඉහළ අහසේ කිලෝ මීටර් 05 ප්‍රමාණයක සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඩුවම් ලැබිය හැකි වරදක් බව ගුවන් තොටුපළ කළමනාකරු එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී. 13 August 2019
කොළඹ කුණු අරුවක්කාලු වෙත ගෙන යන්න දෛනිකව ලක්ෂ 30 ක් කොළඹ මහ නගර සභාවට නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරලීම සඳහා දෛනිකව ප්‍රවාහන ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් දැරීමට සිදුවී ඇතැයි එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. 13 August 2019
මහවැලි ගඟ පිටාර ගලයි - නිවාස රැසක් ජලයෙන් යටවෙයි මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය. 13 August 2019
ඉන්ධන මිලෙහි සංශෝධනයක් ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. 13 August 2019
කැලණි, කළු සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළට පවතින දැඩි වර්ෂාපතනය සමඟ කැලණි කළු සහ ගිං සහ ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 13 August 2019
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි. 13 August 2019
දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි. 13 August 2019
අමරපුර-රාමඤ්ඤ මහ නිකායන් එක්කෙරෙන සම්මුතියට අත්සන් තැබීම 16 ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට නව පරිච්ඡ්දයක් එක් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායත් එක් කෙරෙන සම්මුතියකට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ලබන 16 වැනිදා සවස 2.30ට පැවැත්වේ. 13 August 2019
සීමානිර්ණය ගැන ජනපතිගේ අයැදුම්පත විභාගය 23 දා සීමානිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳ අර්ථ නිරූපණයක් ඉල්ලා ජනාධිපතිවරයා යොමුකර ඇති අයැදුම්පත පිළිබඳ විභාගය ලබන 23 වැනිදා පෙරවරු 10.00ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය. 13 August 2019
ඩෙල්ෆ්හි සංවර්ධන කටයුතු සඳහා රජයේ අරමුදල් අවභාවිත කිරීම ගැන විමර්ශන යාපනය ඩෙල්ෆ් දුපතේ සංවර්ධන කටයුතු සඳහා වන රජයේ අරමුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් විසින් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කර ඇති පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට, වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව තීරණය කර ඇත. 13 August 2019
වී ගබඩා කිරීමෙන් මත්තලට වූ හානියේ තක්සේරු වාර්තාව ලබන සතියේ ජනපතිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අංගනයක වී ගබඩා කිරීම හේතුවෙන් එහි දේපළවලට හානි සිදුවීමේ සිද්ධියට අදාළ තක්සේරු වාර්තාව ලබන සතියේදී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබීමට නියමිත බව එම කොමිසමේ ප්‍රකාශකයෙක් අද ( 13) ලංකාදීපයට පැවසීය. 13 August 2019
රිය අනතුරකින් එකම පවුලේ 5 ක් රෝහලේ හපුතලේ බෙරගල මාර්ගයේ උඩ විහාරගල ප්‍රදේශයේ දී අද (13) වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ 5 දෙනෙකු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හපුතලේ පොලිසිය කියයි. 13 August 2019
නායයාම් අවදානමකින් වෙළඳසැල් 7 ක පිරිස ඉවත් කරයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවෙන්, ගිනිගත්හේන නගරයට බලපෑ නායයාමේ අවදානම් තත්ත්ව හේතුවෙන් නගරයේ වෙළඳසැල් 7ක හිමියන් සහ සේවකයන් අද (13) ඉවත් කිරීමට පියවර ගත් බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය. 13 August 2019
කතෝලික රදගුරු සම්මේලනයෙන් ඉල්ලීමක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිසහගත, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නොමැති බවත්, දැන්වත් එවැනි පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පැමිණවීම සිදුකරන්නැයි රජයෙන් හා දේශපාලන නායකයන්ගෙන් තරයේ ඉල්ලා සිටින බවත් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 13 August 2019
හෙට දහවල් 11 දක්වා කාලගුණ තත්ත්වයේ වෙනස්වීම් අද (13) දහවල් 11 සිට හෙට (14) දහවල් 11 දක්වා කාලය තුළ දිවයින පුරා සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් වෙරළාසන්නයේ ජීවත්වන ජනතාව කල්පනාකාරිව සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙහි දක්වා ඇත. 13 August 2019
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණය ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැත්විණි. 13 August 2019
ගාමිණි ජයවික්‍රම අද එන්න බෑ කියයි රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එම කොමිසම වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. 13 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026