“මෙවර අයවැයෙන් පොඩි මිනිහාට සහන‘‘ අඩු ආදායම්ලාභී ජනතාවට සහන ගෙනෙන අයවැයක් මෙවර මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කොළඹදී පැවසීය. 07 October 2021
එ.ජා.ප.යට නවක මුහුණු පුහුණු කරයි එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එන තරුණ තරුණියන්ට දේශපාලන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සැලසීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. 07 October 2021
කොරෝනාවෙන් විදුලි බලයත් හාන්සියි රටපුරා විදුලි පාරිභෝගිකයන් විදුලිය පාවිච්චිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි හාර දහස් හාරසීයක පමණ මුදලක් පසුගිය කොවිඩ් සමයේදී ගෙවීම පැහැර හැර ඇතැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය. 07 October 2021
2020 සාපෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ඔන්ලයින් පමණයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 07 October 2021
උසස් පෙළ සහ ශිෂ්‍යත්වය විභාග කල්යන හැඩ උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග දෙකම කල්දැමීමට සිදුවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 07 October 2021
යකඩ යකා 15 සිට සාමාන්‍ය සේවයට සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියළුම දුම්රියන් මේ මස (15) දින සිට ධාවනයට එක් කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. 07 October 2021
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියෝ තිදෙනෙක් එකවර උසස්වීම් ලබති ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 07 October 2021
ගම්මුලාදෑනි ඝාතනයට රට පුරා විරෝධයක් අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරී එස්.එම්.කේ.පී සපු කුමාර මහතා රාජකාරියට යන අවස්ථාවේ දී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් දිවයිනපුරා ග්‍රාම සේවා නිලධාරීහු අද පෙරවරුවේ නිහඬ උද්ඝෝෂණයක නිතර වූහ. 07 October 2021
එක්සත් ජනපද නව තානාපතිට එරට මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇමෙරිකා එක්සත් ජනපදයේ, නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වු, මහින්ද සමරසිංහ මහතා, එරටදී මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 07 October 2021
අපේ ආර්ථිකයේ වර්ධනයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ දී සියයට 3.3ක අගයකින් වර්ධය වනු ඇතැයි ලෝක බැංකුව අනාවැකි පළ කරයි. 07 October 2021
කැබ්රියැදුරා ජීවිතයක් උදුරා ගනී කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් තිදරු මවක මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රොහල් ගතකර ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි. 07 October 2021
යාචකයන්ට තහන්චියක් දරුවන් යොදා ගනිමින් යාචක වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 07 October 2021
අඟුණකොලේදී ජෙලර් ගාඩ්ලාට පහරදෙයි අඟුණකොලපෑලැස්ස ප්‍රාදේශිය සභාවේ සභිකයකු බව කියන පුද්ලයකු ඇතුලු පිරිසක ගේ පහරකෑමට ලක් වූ අඟුණකොලපෑලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි අඟුණකොලපෑලැස්ස පොලිසිය කියයි. 07 October 2021
ඇමැති නාමල් රාජපක්ෂට තවත් තනතුරක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස ඊයේ (6) පත් කරනු ලැබීය. 07 October 2021
ඉන්ධනහල් සේවකයා උස්සා පොළොවේ ගැසූ දෙන්නා අල්ලයි මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයාට පහරදුන් බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 October 2021
ලොව පළමු මැලේරියා එන්නතට අනුමැතිය මැලේරියාවට එරෙහිව නිපදවා ඇති ලොව පළමු සහ එකම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය. ’RTS,S/AS01’ යන නමින් නම් කළ මෙම එන්නත නිපදවා ඇත්තේ ඇත්තේ බ්‍රිතාන්‍යයේ ’ග්ලැසෝස්මිත්ක්ලයින්’ හෙවත් ’ජී.එස්.කේ’ ඖෂධ නිෂ්පාදන සමාගමය. 07 October 2021
භූමි කම්පාවකින් පාකිස්තානය කැලඹේ පාකිස්තානයට අලුත් බලුකිස්තාන ප්‍රාන්තය අද (7) අලුයම ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් ලෙසය. 07 October 2021
කාලගුණයේ වෙනසක් දින කීපයක් පැවති වැසි සහිත කාලගුණයේ වෙනසක් අද (7) සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 October 2021
නොරොච්චෝලේ ගල් අඟුරු ටෙන්ඩරයෙනුත් කෝටි 13 ක පාඩුවක් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයටගෙනා ගල් අඟුරුවලට බදු අය කිරීමේ දී සිදුවූ වැරැද්දක් නිසා රුපියල් කෝටි 13 කට වැඩි ආදායමක් රජයට අහිමි වී ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) වාර්තාවේ සඳහන්වේ . 07 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 194 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 194 දෙනකු අද(6) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 06 October 2021
‘‘නැණස පාදන්න දරුවන් ගැන හිතන්න‘‘ දරු පරපුරේ අනාගගය ගැන හිතලා වසර දෙකකට ආසන්න කාලයක් අන්ධකාරයේ සිටි අපේ දරුපරපුර ආලෝකය කරා ගෙන යන්නට ගුරුවරුන්ගේ සහයෝගය ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවැසීය. 06 October 2021
අයිඩියල් මෝටර්ස් වෙතින් ශ්‍රී ලංකා පොලිසියට mahindra අධිබලැති යතුරු පැදි දෙකක් රුපියල් මිලියන 2.4 ක් පමණ වටිනා mahindra mojo අධිබලැති යතුරු පැදි දෙකක් අයිඩියල් මෝටර්ස් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කරනු ලැබීය. 06 October 2021
ක්ලෝගාඩ් වෙතින් වෙතින් ටැබ් වාසනා ‘‘ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා” පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව එම සමාගම සඳහන් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සහභාගිවන්නන්ට තම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. 06 October 2021
ජෝන් කීල්ස් ONEJKH සන්නාමයට ගොනුවේ විවිධත්වය, සාධාරණත්වය හා අන්තර්කරණය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමූහය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් සහ ඒවායෙහි වැදගත්කම වඩාත් හොඳින් සන්නිවේදනය කිරීම සඳහා විශේෂ සන්නාමයක් ලෙස පසුගිය වසරේදී ’ONE JKH’ හඳුන්වා දෙන ලදි. 06 October 2021
HCL ශ්‍රී ලංකාවේ පළමු වසර සමරයි ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වනHCL ටෙක්නොලොජිස් ශ්‍රී ලංකාවේ වසරක මෙහෙයුම් කාලයක් සපුරමින්, මෑත භාගයේ උපාධිධාරීන් මෙන්ම ක්ෂේත්රයේ මනා අත්දැකීම් සහිත වෘත්තිකයන් සමග එහි දේශීය සේවක සංඛ්‍යාව 1000 ඉක්මවා යෑමේ සන්ධිස්ථානය සනිටුහන් කළේය. 06 October 2021
යොහානි ගැන පුවත් බීබීසී වෙබ් අඩවියේ මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව වසඟ ගත් ශ්‍රී ලාංකික ගායිකා යොහානි සමඟ බීබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක කළ සම්මුඛ සාකච්ඡාවක් බීබීසී පුවත් වෙබ් අඩවියේ ද පළ වී තිබේ. 06 October 2021
ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අවසර ක්රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 06 October 2021
සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන සහතික වෙනවා රජයේ බාරයේ සිටින සියලු සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන තමා සහතික වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 October 2021
කොරෝනා ආසාදිතයන් 582ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 582 දෙනකු අද (6) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 October 2021
කොරෝනා මාරයට අදත් 43ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 43 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. 06 October 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026