බදුල්ල අනුරට බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. 22 September 2024
ගම්පහ තැපැල් ඡන්ද අනුරට අනුර කුමාර දිසානායක ගම්පහ දිස්ත්රික් තැපැල් ඡන්ද 33226 ලබා ගත්තේය. 22 September 2024
බලපිටිය අනුරට බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. 22 September 2024
යාපනය තැපැල් ඡන්ද රනිල්ට යාපනය දිස්ත්රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්රමසිංහ මහතා ජයග්රහණය කළේය. 22 September 2024
යාපනය අරියනේතිරන්ට යාපනය මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්රම් පාක්කියසෙල්වම් දිනා ගත්තේය. 22 September 2024
කුරුණෑගල තැපැල් ඡන්ද අනුරට කුරුණෑගල දිස්ත්රික් තැපැල් ඡන්ද 47126 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය . 22 September 2024
අම්බලන්ගොඩ අනුරට අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය. 22 September 2024
මාතර අනුරට මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. 22 September 2024
දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට දිගාමඩුල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය . 22 September 2024
කෑගල්ල තැපැල් ඡන්ද අනුරට කෑගල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය . 22 September 2024
අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට අනුරාධපුර දිස්ත්රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය . 22 September 2024
මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට මඩකළපුව දිස්ත්රික් තැපැල් ඡන්ද රනිල් වික්රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්යාව 5967කි. සජිත් ප්රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර දිසානායක මහතාට හිමිවූ ඡන්ද ගණන 2479 කි. රනිල් වික්රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්යාව 5087 කි. 22 September 2024
නල්ලූර් අරියනේතිරන්ට යාපනය දිස්ත්රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්රන් පාක්යශිලවන් මහතා දිනා ගත්තේය. 22 September 2024
නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට නුවරඑළිය දිස්ත්රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්යාව 5087 කි. සජිත් ප්රේමදාස මහතාට ඡන්ච 4334 හිමි විය. 22 September 2024
මාතර තැපැල් ඡන්ද අනුරට මාතර දිස්ත්රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්යාව 5088 කි. සජිත් ප්රේමදාස මහතාට ඡන්ච 4041 හිමි විය. 22 September 2024
කොළඹ තැපැල් ඡන්ද අනුරට කොළම දිස්ත්රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්යාව 5645 කි. සජිත් ප්රේමදාස මහතාට ඡන්ච 4080 හිමි විය. 22 September 2024
මාතලේ තැපැල් ඡන්ද අනුරට මාතලේ දිස්ත්රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්යාව4243කි. 22 September 2024
වන්නි තැපැල් ඡන්ද සජිත්ට වන්නි දිස්ත්රික් තැපැල් ඡන්ද සජිත් ප්රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්යාව4257කි. 22 September 2024
පොලිසිය වාහන පිරික්සයි මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කිරීම සිදු කරන ලදී 22 September 2024
ත්රිකුණාමලය තැපැල් ඡන්ද අනුරට ත්රිකුණාමල දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
ගාල්ල තැපැල් ඡන්ද අනුරට ගාල්ල දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
මොණරාගල තැපැල් ඡන්ද අනුරට මොනරාගල දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට පොලොන්නරුව දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට හම්බන්තොට දිස්ත්රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය. 22 September 2024
වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා පුත්තලම දිස්ත්රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්යස්ථානයක ප්රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යමින් සිටි නිළධාරීනියක සහ ඇගේ පියා ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් තුවාල ලැබූ පියා සහ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි. 22 September 2024
රත්නපුර තැපැල් ඡන්ද අනුරට පළමු ඡන්ද ප්රතිඵලය ලෙස රත්නපුර දිස්ත්රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය 21 September 2024
ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක් ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්රතිඵල ප්රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න විශ්වාස කරන බවත් ප්රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා ඉතාම නිවැරදිව හා නිරවුල් කිරීමට මැතිවරණ කොමිසම සහ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 September 2024
රාත්රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි අද රාත්රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්ය කොට්ඨාසය පවසයි. 21 September 2024
ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක් සූරියවැව විහාරගල ඡන්ද මධ්යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ. 21 September 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026