ත්රස්තවාදයට අරමුදල් දුන් බ්රිතාන්ය පුරවැසිභාවය
ශ්රී ලංකාවෙන් පළා ගොස් , බ්රිතාන්ය පුරවැසිභාවය ලබා , මෙරට ක්රියාත්මක ත්රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , කොළඹ සහ වන්නි දිස්ත්රික්කය තුළ එම මුදල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයකු , කොළඹ මහේස්ත්රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව ශ්රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.