
(ශාන්ත රත්නායක)
කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යෑම සමග කොළඹ නගරය තුළදී අහඹු ලෙස තෝරාගත් 1000ක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට කටයුතු කළ බව කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි දිනුකා ගුරුගේ මහත්මිය කියයි.
ඒ අනුව කොළඹ නගරයේ තෝරා ගත් ස්ථානවලදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනි
කොළඹ සුගතදාස ක්‍රීඩාගණයේ සේවක සේවිකාවන් හට පී.සී.ආර්. පරීක්ෂණ කරන අයුරු









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd