IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


උයන පිහන හැම දෙයක්ම ගිනි ගණන්

(රංජිත් රාජපක්ෂ)

උඩරට සහ පහතරට එලවළුවල කිලෝවකම මිල රු 400 – 750 අතර  මිලකට අලෙවි කිරිම නිසා එලවළු වෙළෙදාම සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙළෙන්දෝ කියති.

වම්බටු කිලෝවක් රු 600 , පතෝල සහ බණ්ඩක්කා කිලෝවක් රු 450-500 ,ගෝවා කිලෝව රු 500 , කැරට් රු 500 , බෝංචි රු 600 , මාළු මිරිස් රු 750 ඇතුළු අනෙකුත් සැම එලවළු කිලෝවක්ම රු 400 -750 අතර උපරිම සිල්ලර මිලට අලෙවි කරන බවයි වෙළෙඳන් කියා සිටියේය.

අමු මිරිස් කිලෝවක් රු 500 , නයි මිරිස් රු 1000 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවත්,ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් වෙලදපොලේ නොමැති විම හමුවේ මෙසේ එලවළු මිල ඉහල ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ එලවළු තොග සහ සිල්ලර වෙළෙන්දෝ කියා සිටියහ.

මේ අතර කුකුල් මස් කිලෝවක් මිල රු 1750 වැනි සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එසේ කුකුල් මස්වල මිල ඉහල යාම හමුවේ කුකුල් මස් අලෙවිය සිඝ්‍රයෙන් පහළ බැස ඇති බව හැටන් ප්‍රදේශයේ කුකුල් මස් වෙළෙන්දෝ පැවැසූහ.

 



අදහස් (6)

උයන පිහන හැම දෙයක්ම ගිනි ගණන්

Nimal Tuesday, 30 May 2023 10:17 PM

කොහොමද මෙච්චර බඩු ගණන් යන්නේ ?

:       0       7

Anura Wednesday, 31 May 2023 06:50 AM

කෝ මේ පින්පති ඇතුළු පොහොට්ටු හොරු සෙට් එක ? මිනිසුන්ට මේ ජිවන වියදම් දරාගන්න බැහැ , කරන්න බැරිනම් අස්වෙලා යනවල

:       0       8

prasanna Wednesday, 31 May 2023 07:39 AM

කමක් නැහැ ඩොලර් එක දැන් ලාබයි නේ .රුපියල් 298.02

:       0       7

wedage Wednesday, 31 May 2023 10:24 AM

රුපියල ඉහල ගියා කියලා තිබුනා.මේ ශ්‍රීලංකන් රුපියල ද නැත්නම් ඉන්දියන් රුපියලද?

:       0       3

Dharmatileke Wednesday, 31 May 2023 12:13 PM

කඩකාරයින්ට ඕනෑ විදිහටයි අද මිල පාලනය කරන්නේ...!

:       0       2

fairoos Wednesday, 31 May 2023 01:23 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකන් රට ඉවරයි..

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 113 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 958 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2563 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site