IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යුද ගැටුම් නිසා යේමනයේ දරුවන් 85,000 ක් මරුට

වසර තුනක සිට යේමනයේ පවතින  දරුණු යුද්ධය හේතුවෙන්  වයස අවුරුදු පහට අඩු  දරුවන් 85,000 ක්  පමණ  මිය ගොස් ඇතැයි  ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සඳහන් කරයි.


 ඔවුන් මිය ගොස් ඇත්තේ   එරටෙහි  පවතින  ආහාර අර්බුධය හේතුවෙන්  ඇති වු මන්ද පෝෂණ තත්වයෙනි.


එමෙන්ම   මිලියන 14 ක ජනතාව කුසගින්නේ  පීඩා විදින බවද   එක්සත් ජාතින්ගේ  වාර්තා හි දැක්වේ.


 මේ අතර එක්සත් ජාතීන් වාර්තාහි වැඩිදුරටත් සඳහන් වන පරිදි මෙම යුද ගැටුම් සිවිල් වැසියන් 6,800 ක් පමණ මියගොස් තවත් 10,700 ක් තුවාල ලබා  ඇත. 


මේවන විට මිලියන 22 ක ජනතාවට  මානුෂිය ආධාර අවශ්‍යව ඇති අතර පවතින ගැටුම් හේතුවෙන් ඔවුන්ට සහනාධාර සැපයීම අවහිර වී ඇතැයිද පැවසේ .  පවතින යුද ගැටුම් හේතුවෙනන් යේමනය මුළුමනිම විනාශ වී තිබේ. 
 
 (බීබීසී ඇසුරෙනි )

(36698)



අදහස් (0)

යුද ගැටුම් නිසා යේමනයේ දරුවන් 85,000 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site